රෝද පුටු කිහිලි කරු අවශ්‍ය කෙනෙක් කතා කරන්න
මාතර ආනන්ද හිමි
0718671086
Fun and knowledgeable lounge.
Tuesday, November 12, 2019
Baji Live Show 2019-08-11
සංගීතකරනයේ නව පෙරලිය. B a j i S t y l e
පහල ඇති ලින්ක එක click කරලා සම්පුර්ණ ප්‍රසංගයම ඩවුන්ලොඩ් කරන්න.
http://www.mediafire.com/file/ryr4cbs0ygifjdk/KURUNEGALA_BEJI_LIVE_IN_PALUWEWA_2019-08-11.zip/file
🌊🌊 ශ්‍රී ලංකාව තුල පිහිටි ගංගාවන්🌊🌊
මහවැලි ගගුල ත්‍රිකුණාමලයෙන් බසිති
කැළණී ගගුල කොළඹට නුදුරින් බසිති
ගින් ගග ඇවිත් ගාලු මුහුද සිපගනිති
නිල් වලාව මාතර මුහුදට වැටෙතී
වලවේ ගගත් අන්නබලන් තොටට ගියා
දැදුරු ඔයත් නොකියම හලාවතට ගියා
කාට කියම් මෑණික් නදිය යාලේ ගියා
හැඩ බලන්න කිරිදි නදිය කිරිදි ගියා
මි ඔය ඇවිත් පුත්තලමෙන් ගලායන
මල්වතු ඔයත් කල්පිටියෙන් නතරවෙන
මඩකලපුව සොයායයි ගල්ඔය ගලාගෙන
කුබුකන් ඔයත් කුමන දෙසට ගලායන
සැඩ රළ ඇති කළුතර සමුදුරු රැල්ල
නැහැනේ තනිකරේ කළු ගග කිසිවිටක
සප්ත සමුදුරෙන් වටකර කදුකරය
හඩාවැටුනු බව කියනා ගගුලැලිය
Subscribe to:
Comments (Atom)













